ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම
ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ආනයනික ඇඳුම් සඳහා බදු 300% සිට 400% දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ. ටේමු, අලි එක්ස්ප්‍රස් වැනි ඔන්ලයින් වේදිකාවලින් ගෙන්වා ගනු ලබන භාණ්ඩ සඳහා රජය ලවා බදු ක්‍රියාත්මක කරවා ගැනීමෙන් ඔවුන් දැනටමත් උද්දාමයට පත්ව ඇත. Continue Reading



















