රෝහල් යාමට පෙර ‘පවුලේ දොස්තර’ හමුවීම අනිවාර්ය කිරීම: දුප්පතාට සහනයක් ද? උගුලක් ද?
2026-09-08
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනාව මේ දිනවල සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඒ අනුව, ඉදිරි වසර 3 ඇතුළත නව “ආරෝග්‍ය” සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කරමින්, සෑම පුරවැසියෙකුටම ‘පවුලේ වෛද්‍යවරයකු’ (Family Doctor) පත් කිරීමටත්, ප්‍රධාන රෝහලකට හෝ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යාමට පෙර මෙම ප්‍රාථමික වෛද්‍යවරයාගේ නිර්දේශය ලබාගැනීම අනිවාර්ය කිරීමටත් රජය යෝජනා කර ඇත.Continue Reading











