නීතිඥ සංගමයත් ළාවට තෙත් කළ අනුර කුමාර දිසානායක
2026-08-14
නීතිඥ සංගමය හමුවේ ජනාධිපතිවරයා කළ කතාව ජවිපෙ බැතිමතුන් බරි වෙන්නට ද, නීතිඥවරුන් පවා මඳ පමණට ද මේ ලියන මා පවා තාවකාලිකව ද තෙත් කිරීමට සමත් වූ බව කිව යුතුය. ඒ අර ගඳ කතාව නිසාය. ශිරානි බණ්ඩාරනායක සිදුවීමේදී පවා මං නම් ඔය ජනප්‍රිය රැල්ල සමග සෙට් නො වුණේ ඔය ගඳ මට හැමදාම දැනෙන නිසාය.Continue Reading











