නේපාල ඛේදවාචකය සහ මානව පැවැත්ම: සොබාදහම හමුවේ අප උගත යුතු පාඩම්
පසුගියදා නේපාලයේ සිදුවූ අතිශය විනාශකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය, හුදෙක් භූගෝලීය හෝ කාලගුණික සිදුවීමක් පමණක් නොවේ. එය මානව පැවැත්මේ යථාර්ථය සහ අප ගොඩනඟාගෙන ඇති දෘෂ්ටිවාදයන් පිළිබඳ බරපතළ දාර්ශනික කියවීමක් ඉල්ලා සිටින මොහොතකි. දින කිහිපයක් තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කත්මණ්ඩු නිම්නය ඇතුළු ප්රදේශ රැසක ජීවිත සිය ගණනක් අහිමි විය. මෙම ඛේදවාචකය පදනම් කරගනිමින්, මානව සමාජය, දේශපාලනය සහ සොබාදහම අතර ඇති සංකීර්ණ සබඳතාව පිළිබඳව අප උගත යුතු මූලික පාඩම් 7ක් ඔස්සේ මෙම ලිපිය දිගහැරේ.Continue Reading




















