නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම: මේ දෙක එකක් ද? දෙකක් ද?
2026-06-02
මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයා විසින් “නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම දෙකක්” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි. සාමාන්‍ය සමාජයේ දී ජනතාව මෙම යෙදුම් දෙකම එකම අර්ථයකින් භාවිතා කළ ද, සාර්ව ආර්ථික විද්‍යාවට අනුව මෙය පැහැදිලි වෙනස්කම් සහිත, ප්‍රතිඵල දෙකක් ගෙන දෙන ක්‍රියාවලි දෙකකි. මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වර්තමාන ආර්ථික පසුබිම තුළ ඉතා වැදගත් වේ.Continue Reading











