විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය: 95%කට බලපෑමක් නැතැයි පවසන සාවද්‍ය මාධ්‍ය මෙහෙයුම
2026-05-10
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි.Continue Reading











