The Banker's death

මම බොහෝ ඈත අතීතයේදී ඒ ප්‍රතිඥාව දුන්නෙමි. ළංව සිටියදී මෙන්ම දුරස්ථව සිටියදී ද මම ප්‍රතිඥාව රැක්කෙමි. අපි වැලි මීයන් වෙමු. ව්‍යාපාරයේ කැඳවුම ලැබෙන තෙක් අප සිටින්නේ වැලි යට සැඟවීය. මම බැංකුවේ මුදල් නෝට්ටු අතර සැඟවී සිටියෙමි. කැඳවීම ලැබිණි.Continue Reading