ප්‍රජා සංස්කාරකට ප්‍රශ්න පහක් හා උත්තර පහක්
අජිත් පැරකුම් ජයසිංහ සමග චතුර දිසානායක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක්.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ සමග චතුර දිසානායක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක්.
News Detailශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය.
News Detailසමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.
News DetailMillions of daily wage earners in Sri Lanka have been badly affected by disruptions in the informal economy caused by COVID-19. Among the hardest hit is the country’s nomadic gypsy
News Detailමෙත්ම සම්පත්ගේ වීඩියෝ පාඩමක් සිංහල ජාතිය වශයෙන් අපගේ පැවැත්ම චිරස්ථායී කරගන්නට අවශ්‍ය නම් අප වැඩියෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ භාෂාවටයි. සංස්කෘතියේ අනෙකුත් බොහෝ දේ ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්,
News Detailකෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන
News Detailඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි සමග සාකච්ඡාවක් (හරි ටීවී වීඩියෝව ලිපිය අග) රට පුරා නිදහස් වෙළඳ කලාප 15ක් පමණ තිබෙනවා. කටුනායක, වතුපිටිවල, බියගම, හොරණ, සීතාවක, කොග්ගල, මාවතගම ආදී නිදහස් වෙළඳ කලාප
News Detailගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු
News Detailඅජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය හෙවත් වයිරල් වුණ වීඩියෝ වර්ගයක් තමයි කොෆින් ඩාන්ස් හෙවත් මිනීපෙට්ටි නැටුම. මෙහි මූලය තියෙන්නේ ඝානාවේ. මෙහි අඩංගු නැටුම් දර්ශන ද ඇතුළත් වන්නේ
News Detailනව කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරී යන වයිරසයක් තමයි ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු. දුස් තොරතුරු කීවේ සමාජය නොමග යැවීම සඳහා සිතාමතා පළ කරනු ලබන පුවත්වලටයි. කොවිඩ්-19 සම්බන්ධයෙන්
News Detail
Recent Comments