keyboard picture

මෙත්ම සම්පත්ගේ වීඩියෝ පාඩමක්

සිංහල ජාතිය වශයෙන් අපගේ පැවැත්ම චිරස්ථායී කරගන්නට අවශ්‍ය නම් අප වැඩියෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ භාෂාවටයි. සංස්කෘතියේ අනෙකුත් බොහෝ දේ ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්, එයට සාපේක්ෂව සංස්කෘතියේ පදනම වන භාෂාව වෙනස් වන්නේ සෙමින්. ඒ වගේ ම අපට භාෂාව සම්බන්ධයෙන් අනෙකුත් කාරණාවලදීට වඩා සංරක්ෂණවාදී වෙන්නටත් පුළුවන්.

Translations by Creative Content Consultants

අන්තර්ජාලයේ සිංහල භාවිතාව නිවැරදිව ඉගෙනීම ඉතා වැදගත්. ඒ පිළිබඳ නොදැනීම නිසා බොහෝ දෙනා අපහසුතාවට පත් වන හැටි නිතර දකින්නට ලැබෙනවා.

සිංහල භාෂාවේ අන්තර්ජාලය සඳහා එක් අක්ෂර වර්ගයකුත් ග්‍රැෆික් කටයුතු සඳහා තවත් අක්ෂර වර්ගයකුත් භාවිතා වීම අවුලක් වුණත්, දැනට එයට විසඳුමක් නැහැ. මේ අක්ෂර වර්ග මොනවා ද, ඒවා භාවිතා කරන්නේ කෙසේ ද කියන කරුණ තමයි මෙම වීඩියෝ දෙකේ මෙත්ම සම්පත් පැහැදිලි කර දෙන්නේ.

බලන්න. ඉගෙන ගන්න. හරියට භාවිතා කරන්න.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: