හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?
2021-05-04
සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. Continue Reading












