ටියුෂන් නම් වලිගය පාසල නම් බල්ලා වනන හැටි
2021-05-07
දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. Continue Reading