Farmer spraying pesticide in Sri Lanka

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේContinue Reading

මනෝජ් ප්‍රේමකීර්ති මම ගොවියෙක්. මා ජීවත් වෙන්නේ ගොවිතැනින් උපයන ආදායමෙන්. දරුවන්ට කන්න බොන්න, ඉස්කෝලවල යවලා උගන්නන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, ගමන් බිමන් යන්න, රටේ තොටේ කටයුතු වලට, ගෙවල් දොරවල් හදන්න, ඇඳුම් පැළඳුම් ගන්න, මෙකී නොකී සියලු දේට වියපැහැදම් කරන්න වෙන්නේ ගොවිතැන් කරලා, එළවළු වවලා, කුඹුරක් කරලා ඒ අස්වැන්න විකුණලා ගන්නාContinue Reading

Manoj Premakeerthi, a farmer

ලංකාවේ ගොවි නායකයන් විදියට ජාතික මට්ටමේ පෙනී සිටින, එතකොට ගොවීන් සහ ගොවිතැන ගැන හයියෙන් කතාකරන වැඩිදෙනෙකු ඇත්ත ගොවියන් නෙමෙයි. ඇත්ත ගොවියන් කතාකරන්නෙ නැහැ. ගොවිතැන් කරනවා. අනෙක් පැත්තෙන්, ගොවියෙකු කියන්නෙ ඇතැමෙකු හිතාගෙන ඉන්න විදියට නම් අමුඩ ගහගෙන, විට කකා ඉන්න මෝඩ පහේ කෙනෙක්. ඒ මදිවට සදා දුප්පතෙක්. අපට ලියන්නෙ ගොවියෙක්. ලංකාවෙContinue Reading