ශ්‍රීලනිපය දැන් සුද්ද වූ පක්ෂයක්
2019-09-04
ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමුළුවෙහි අතිශය වැදගත් දේශපාලන සලකුණු අඩංගු බව තියුණු දේශපාලන විචාරකයකු අපට පෙන්වා දුන්නේ ය. ඔහු පවසන පරිදි මේ වන විට ශ්‍රීලනිපය යනු අලුත් ම ගමනක් ආරම්භ කිරීමට හැකි වන පරිදි බොහෝ දුරට පාරිශුද්ධ කරන ලද පක්ෂයකි. මේ වන විට රාජපක්ෂ පුළුටක් හෝContinue Reading