ඔපරේෂන් බදිඋදීන්
ආණ්ඩුවේ බදිඋදීන් ඇල්ලීමේ දැවැන්ත මෙහෙයුම ගැන අපට කියන්නට තියෙන්නේ මෙයයි. මෙපමණයි.
News Detailආණ්ඩුවේ බදිඋදීන් ඇල්ලීමේ දැවැන්ත මෙහෙයුම ගැන අපට කියන්නට තියෙන්නේ මෙයයි. මෙපමණයි.
News Detailරිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත.
News Detail
Recent Comments