ඔපරේෂන් බදිඋදීන්

ආණ්ඩුවේ බදිඋදීන් ඇල්ලීමේ දැවැන්ත මෙහෙයුම ගැන අපට කියන්නට තියෙන්නේ මෙයයි. මෙපමණයි.

News Detail

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත.

News Detail

රිෂාඩ්, හකීම් ආණ්ඩුවට එක්වනු ඇත

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට

News Detail