quintuplets

නිවුන් දරුවන් පස්දෙනෙකුට ඉංග්‍රීසියෙන් කියන්නෙ ක්වින්ටප්ලට්ස් (quintuplets ) කියලායි. ඔහොම දෙයක් වෙන්නෙ දරු උපත් මිලියන 60කට එකක් වගේ එකක්. මේ 29 හැවිරිදි කාන්තාවට ලැබුණු දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් නිසා එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඊටත් ඉහළයි. ලංකාවෙ මේ වගේ සිද්ධියකදී මුලින් ම වෙන්නෙ මීඩියාකාරයන් මේක අමුවෙන්ම විකුණාගන්න උත්සාහ කරන එක. එතනදීContinue Reading