න්‍යෂ්ඨික බලාගාරයක් හදන්න ශ්‍රී ලංකා – රුසියන් සාකච්ඡා
2020-02-13
රුසියාව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික බලශක්ති ජනක පද්ධතියක් පිහිටුවීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති යූරි මැටරිටි එරට ස්පුට්නික් නිව්ස් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කළ හැක්කේ දීර්ඝකාලීන දැක්මක් සහිතව පමණක් බව ද, ඒ වෙනුවෙන් අදාළ ප්‍රයත්නයන් දැනට ද දරා ඇතිContinue Reading