වෛද්‍ය අධ්‍යාපනයේ අලුත්ම අර්බුදයත් පරණ අදහස් නිසාය
2020-09-16
අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවමContinue Reading