ධරීෂා බැස්ටියන්ස් සම්බන්ධයෙන් අධිකරණයට හෙළිදරව් කරන්නට බැරි ඇයි?
2020-09-16
පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ. එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි: David Kaye – Special Rapporteur on theContinue Reading