Matugama Public Ground with AGA office

අජිත් පැරකුම් ජයසිංහ ඉස්සර මතුගම ඩිපෝව තිබුණෙ දැන් පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිටාර බස්ගාල තියෙන තැන. ඩිපෝවට ඇතුළු වුණේ දැන් ගුණසිංහ තෙල් පිරවුම්හල තියෙන තැනින්. ඩිපෝව එතනින් අයින් කරලා අළුත්ගම පාරට ගෙනිච්චෙ මට මතක විදියට අසූගණන්වලදියි. පස්සෙ කාලෙක ඒ භූමියේ වෙළඳපොළක් හැදුවට ඒක දැන් මුළුමනින්ම අසාර්ථකයි. දැන් එතන හැඳින්වෙන්නෙත් පාතාලෙContinue Reading

Ranwalagala

මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා. Continue Reading

Barn Swallow

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා. කොටින් ම හංදිය මැද්දෙ ඔර්ලෝසු කණුවෙ කටුවලත් කුරුල්ලන් වහනවා.Continue Reading

Matugama town

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.Continue Reading

mobile planetarium

අජිත් පැරකුම් ජයසිංහ – 2019-01-27 ලංකා පුවත්පතේ ද පළ වේ පසුගිය දිනෙක මා මතුගම – කලුතර පාරේ දොඩංගොඩ පසු කර යද්දි දුටු දසුනක් නිසා මා එදෙසට ඇදී ගියා. රෙජිනා වත්ත අසල ඇඟලුම් කම්හල ඉදිරිපිට පිට්ටනියේ අළු පාට, ගෝලාකාර කූඩාරමක් මද්දහන් අව්වේ බැබලෙමින් තිබුණා. එය ජංගම ග්‍රහලෝකාගාරයක්. පිට්ටනිය අසල ශබ්ද විකාශනContinue Reading