Colombo Lotus Tower

නෙළුම් කුලුන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නගන ලද රු. බිලියන දෙකක් සමග චීන සමාගමක් අතුරුදහන් වූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි පිළිතුරක් දී තිබේ. නෙළුම් කුලුන භාර විදුලි සංදේශ නියාමන කොමිෂම එවකට ද පැවතියේ ඍජුව ම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ය. ඔහු පවසන්නේ 2012 ඔක්තෝබර් 9Continue Reading