journalism awards

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත. නූතන සමාජයේ මිනිසුන් ජීවත් වන්නෙ තොරතුරු පෙරහන් කර අප කැමති විදියට ලබාගන්නා බුබුළු නිර්මාණය කරගෙන ඒවා ඇතුළේයි. ඒ බුබුළ අපටContinue Reading