ත්‍රිකුණාමලයේ කාන්තාව ඇඳ සිටියේ කලම්කාරි සාරියක්
2019-08-31
ඊශා කප්පරගේ කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සාරි මෝස්තරයක්. කලම්කාරි සාරි ප්‍රධාන වශයෙන් ම නිෂ්පාදනය කරනු ලබන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ තෙලන්ගානාහියි. (තෙලන්ගානා ගැන මෙතනින් කියවන්න>>) එය එහි සම්ප්‍රදායික හස්ත කර්මාන්තයක්. කලම්කාරි සාරි ශෛලීන් කීපයක්Continue Reading