මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?
කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.
News Detailකොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.
News DetailHIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’
News Detail
Recent Comments