ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ප්‍රශ්නය
2019-03-22
ප්‍රාථමික දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේ යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳ සංවාදයක් මතු වී තිබේ. අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන ලද කතාවක් නිසා මතු වූ මෙම සංවාදය ලංකාවේ අධ්‍යාපන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නට අනගි අවස්ථාවක් සපයයි. රතන හිමියන් පැවසූ ප්‍රධාන කරුණක් වන්නේ යම් දරුවකුට මව්බසින් ඉගැන්වූයේ නැතිනම් එම දරුවා එම රටේ පුරවැසියකු නොවනContinue Reading