අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු කල්තබා දැනගෙන ක්‍රියාත්මක නොවීමෙන් සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් දී තිබේ. ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර හැරීම, නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය නිසා එම සිද්ධිContinue Reading