එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?
ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ.
News Detail
Recent Comments