කොවිඩ්-19 ලිට්මස් ටෙස්ට් එකක් වෙන බංග්ලාදේශ ටෙස්ට් සවාරිය
2020-09-14
ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු දැඩි කොන්දේසි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. එකී දින 14 තුළ පුහුණුවට හෝ අවස්ථාව නොලැබීමContinue Reading