පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 18 ලංකා පුවත්පතෙනි) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීම් දැන් මාධ්‍යයට විවෘත ය. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදුContinue Reading