චොකාමල්ලිලාට තියෙන, අනෙක් මල්ලිලාට නැති දේ: ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට

News Detail