යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපට නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත
2021-03-07
අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 264,000ක් අඩංගු වෙනවා. ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් තිබේ. පෝලිම පැන එන්නත ලබාගත් ඇතැමුන්ගේත්,Continue Reading