ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් වුණේ තාක්ෂණික හේතුවක් මත; නැවත නඩු පැවරිය හැකියි
නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයContinue Reading