රාමංඩි, කුණු අල, යූරියාවලින් පෙරන කළුතර රා ජාවාරම
2019-12-11
කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දී තිබේ. සම්ප්‍රදායිකව පොල් ගස් මැදීමේ හා රා පෙරීමේ කර්මාන්තය සිදු වූ මෙම ප්‍රදේශවල දැන් එයContinue Reading