ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් ද?
ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක් ඇත. එහෙත්, එම අයිතියට කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් ගරු කරන බවක් දක්නට නොලැබේ. ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසියකු බව හෙළිදරව් වූයේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයකට පත් වී වසර කීපයකට පසු ය. ඇයටContinue Reading