හැත්තැ හතේ ටයිටස්ලා හා 2019 ඇපලස්ලා
2019-10-08
මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්. මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා.Continue Reading