circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

Basil Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශයContinue Reading