රන්ජන්ගේ හඬපට සම්බන්ධ මූලික ගැටලුව ඒවා සොරකම් කිරීම හා ප්‍රසිද්ධ කිරීමයි
2020-01-14
රන්ජන් රාමනායකට පෞද්ගලිකව ඕනෑ කෙනෙකු සමග ඕනෑ දෙයක් සාකච්ඡා කිරීමට අයිතිය තිබේ. එසේ කරනු ලබන ප්‍රකාශ විමර්ශනයකදී යම් සාක්ෂියක් විය හැකි මුත්, ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ නොවේ. ඒවා පටිගත කරගැනීම ඔහුගේ පෞද්ගලික ක්‍රියාවකි. තමා සමග කතා කරන පුද්ගලයාගේ අවසරය නොමැතිව දුරකථන ඇමතුම් පටිගත කිරීම හා හඬගොනු සුරක්ෂා කර තබාගැනීම බරපතල ආචාරධාර්මිකContinue Reading