පොකට් කැලැන්ඩරේ ඩේ කාඩ් වීම (සුන්දර ඉංගිරිසි)
2024-02-17
අජිත් පැරකුම් ජයසිංහ දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට. කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසිContinue Reading