Paddy field

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading

ඉන්දික ගුණවර්ධන – මතුගම ජනාධිපති, කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු හා ඉහළ නිලධාරීන් එකතුව කෘෂිකර්මය නගාලීම සදහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙති. ඔවුන් ඉදිරිපත් කරන ලෙසින් මෙය සරලව, සුන්දරව ඉටුකර හැකිනම් එය භාග්‍යයකි. නමුත් ප්‍රායෝගිකව කෘෂිකර්මයේ යෙදීමෙහිදී ඇතිවන ගැටලු ඉතා සංකීර්ණ වේ. තෙත් කලාපයේ, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ, වී ගොවිතැන ලාභදායී නොවන බෝග වගාවකි.Continue Reading