චිරන් ජයතු ගෝඨාභය; අලුත් ප්‍රශස්ති නිකුත් වේ
2019-11-18
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා නිර්මාණය කිරීම ආරම්භ වී තිබේ. ප්‍රශස්ති යනු අතීතයේදී රජුන්ගේ ගුණ වර්ණනා කරමින් ගායනා කරන ලද ගීත විශේෂයකි. ඒවා ගායනා කරනු ලැබුවේ වන්දිභට්ටයන් නම් වූ සේවකයන් පිරිසකි. ඔවුන්ගේ ප්‍රශස්ති අසා රජු සතුටු වූ අතර ඔවුන්ට තෑගි බෝග, වැටුප් ආදිය පිරිනැමුවේ ය. ඇතැම්විට, වෙනත් ප්‍රභූන්Continue Reading