කොවිඩ්-19 අතරතුර සෙක්ස්
කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන සම්බන්ධ සමාජ දුරස්ථකරණයන් නිසා මතු වන වැදගත් ප්‍රශ්නයක් තමයි ලිංගික කටයුතු කොහොමද කරන්නේ කියන එක. මේ ගැටලුව මේ වන විටත් ඔබ විසඳාගෙන හමාර ඇති. එහෙත්, ඒ ගැන යම් වැදගත් කරුණු කීපයක් පසුගියදා අප නෙත ගැටුණු ලියවිල්ලක තිබුණා. ලිංගිකභාවය, ලිංගික සෞඛ්‍යය සහ කොවිඩ්-19 යනContinue Reading