Ranjan Ramanayaka

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

රන්ජන් රාමනායකට පෞද්ගලිකව ඕනෑ කෙනෙකු සමග ඕනෑ දෙයක් සාකච්ඡා කිරීමට අයිතිය තිබේ. එසේ කරනු ලබන ප්‍රකාශ විමර්ශනයකදී යම් සාක්ෂියක් විය හැකි මුත්, ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ නොවේ. ඒවා පටිගත කරගැනීම ඔහුගේ පෞද්ගලික ක්‍රියාවකි. තමා සමග කතා කරන පුද්ගලයාගේ අවසරය නොමැතිව දුරකථන ඇමතුම් පටිගත කිරීම හා හඬගොනු සුරක්ෂා කර තබාගැනීම බරපතල ආචාරධාර්මිකContinue Reading