රාජ්‍ය සේවකයන් වර්ජනය කිරීම වැරදි වන්නේ ඇයි?
2022-02-26
අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, ඔවුන්ගෙ කාර්යාල සුවපහසු අන්දමින් පවත්වාගන්න වගේ දේවලට වැයවන අතිවිශාල මහජන මුදලත් එක්ක බැලුවොත්, රජයේ ආදායමෙන් 90%ක් විතරContinue Reading