Mahinda Deshapriya

ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට දේශපාලකයින් සම්බන්ධ නොවිය යුතු බවක් මැතිවරණ කොමිසන් සභාව කියා නැති මුත්, එමගින් දේශපාලන ප්‍රවර්ධනයන් නොකළ යුතු බව ද, රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් නොකළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොවිඩ්-19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවටContinue Reading