පොලිසිය පානදුරයේ මාර්ග තදබදය වැඩි කරනවා ද?
2020-01-24
නිශාන් පෙරේරා පානදුර නගරය කළුතර දස්ත්‍රික්කයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නගරයයි. මෑතක සිට පානදුර නගරය පසු කර ගාලු පාරේ යන වාහනවලට දැඩි රථවාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. නගරට තුළ හා නගරය හරහා ගමන් කරන වාහනවලට ද අධික මාර්ග තදබදයකට මුහුණ දීමට සිදු වී තිබේ. උදෑසන කාලයේදී මෙම මාර්ග තදබදයContinue Reading