පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැහැ – අධ්‍යයනයකින් හෙළි වේ
2019-09-30
මෑතදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූ පරිදි පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැත. එහෙත්, ඔවුන් අතරින් 90%ක් පමණ හැකියාවන් වර්ධනය කරගැනීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා. (ලිපිය දැන්වීමෙන් පසු) ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන තත්වය තේරුම්ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත්Continue Reading