මේ ඡන්දෙදි ජිල්මාට් ගැහුව විදිය
2020-08-10
අජිත් පැරකුම් ජයසිංහ මනාප අඩු වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තමන්ට මනාප අඩු වී වෙනත් අයට වැඩි වූයේ කිසියම් කුමන්ත්‍රණයක් නිසා බව කියන්නට පටන් ගෙන තිබේ. මෙවැනි කුමන්ත්‍රණ කතා හැම ඡන්දයකට ම පසු අසන්නට ලැබේ. සුප්‍රකට ම කුමන්ත්‍රණ කතාව 2010 ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පරදා මහින්ද රාජපක්ෂ ජයගත් පසු කරළියට පැමිණි ජිල්මාට්Continue Reading