Indira Jayasuriya

අජිත් පැරකුම් ජයසිංහ සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය හා ජීවිතයේ තෝරාගැනීම් පිළිබඳ පුරාවෘත්තයක් නිසායි. (මෙම ලිපියත් කියවන්න: දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ) බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධිධාරිනියක වන ඉන්දිරා 2016 නොවැම්බරයේදී මිය ගියේ 40වන වියේදීයි.Continue Reading

love the cancer patients

පිළිකාව බෝනොවන රෝගයක් උනාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුනා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?Continue Reading