කෙසෙල්වත්ත පොලිසියෙන් හොරකම් කළ ටී 56 දෙක හමු වේ
2019-09-10
පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්සContinue Reading