නිපුණතා සංවර්ධන දශකය හොඳ සංකල්පයක්
2020-07-16
අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021-2030 දශකය නිපුණතා සංවර්ධන දශකය ලෙස නම් කිරීම ඉතා වැදගත් සංවර්ධන මූලෝපායකි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාගාලංකාර බහුල නිවේදනය අනුව මේ පසුපස භාෂාවෙන් ශිල්ප දක්වන වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘතියක් තිබෙන බව පෙනෙන මුත්, ඇත්තට ම ක්‍රියාත්මක කරනවා නම් එය ඉතා අගනා දේශපාලන වැඩකි. ශ්‍රීContinue Reading